Showing posts with label How to's. Show all posts
Showing posts with label How to's. Show all posts

ජී මේල් වලින් ගේම්ස් ගහමු



මේක ඔයාලා දැනටමත් මේක දන්නවත් ඇති....මේ කියන්නේ නොදන්න අයටයි. ඔය නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේම් එකක් නැත්නම් මෙන්න ගේම් එක. හරිම ලේසියි. ඕනේ වෙන්නේ ජී මේල් 
ගිණුමක් විතරමයි.




පියවර 1. පහළ පෙනෙන ආකාරයට ඔබේ ජීමේල් සෙටින්ග්ස් click කරන්න.






පියවර 2. General ටැබයේ ඇති keyboard shortcuts ක්‍රියාත්මක කරගන්න. ඉන්පසු Labs ටැබයට ගමන් කරන්න.



පියවර 3. පහළ ආකාරයට Old Snaky ක්‍රියාත්මක කරගන්න.



පියවර 4. දැන් ඔයාගේ ඉන්බොක්ස් එකට යන්න. පිටුව සම්පූර්ණයෙන් ලෝඩ්වුනු පසු Shift සහ 7(&) hold කරගෙන ඉන්න.




maXXa ගේම් එක. සෙල්ලම් කරල කියන්නකෝ කොහොමද කියලා. :)